සංචාරකයන්ට සුබ ආරංචියක්..! සඳ නැගුණු රාත්‍රීන් වල දී සීගිරිය මුදුනේ රැය පහන් කිරීමට අවසර..! සඳ නැගුණු රාත්‍රීන් වල දී සිගිරි පර්වතය මුදුනේ රැය පහන් කිරීමේ අවස්ථාව සංචාරකයන්ට උදා කර දීමට සංචාරක අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව, සෑම මසකම පොහොය දිනයේදීත්, පොහොයට පසු දින දෙක සහ පොහොයට පෙර දින දෙක තු-ළ සීගිරියේ රැය පහන් කිරීමේ අවස්ථාව සංචාරකයන්ට උදා වේ. දැනට සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට ඒ සදහා අවස්ථාව ලැබෙන්නේ පෙරවරු හයත් පස්වරු හයත් අතර කාලය තුළ පමණි.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-06 1:48 am
|
Heading |
---|
2025-01-06 11:28 am
|
Heading |
---|
2025-01-06 9:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|