මගීන් මගින් බස්සවා ගිය බස් රථයේ බලපත්‍රය දින තුනකට අහෝසියි...! රියැදුරට සහ කොන්දොස්තරට අනිවාර්ය එක්දින පුහුණු වැඩමුළුවක්. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සිදු කළ රථ වාහන පරීක්ෂාවකට විරෝධය පා, මොරටුව ප්‍රදේශයේ දී මගීන් අතර මගින් නවත්වා ගිය පෞද්ගලික බස් රථයේ ධාවන බලපත්‍රය දින තුනකට අත්හිටුවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ. එමෙන්ම, අදාල බස් රථයේ රියැදුරුගේ සහ කොන්දොස්තරවරයාගේ වැඩ දින හතකට තහනම් කිරීමටත්, ඔවුන් දෙදෙනාට මගීන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එක් දින පුහුණු පාඨමාලාවක් ලබා දීමටත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කටයුතු කර තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-01-08 3:42 am
|
Heading |
---|
2025-01-08 6:12 am
|
Heading |
---|
2025-01-07 10:43 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|