රුපියල් ලක්ෂ 61 ක් අවභාවිතා කිරීම; අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරියට අමතරව, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනී..! ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 61, 46,410 ක මුදලක් 2015 ජනාධිපතිවරණය සමයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගැනීම සම්බන්ධයෙන්, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු කළමණාකාරවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම චෝදනාව යටතේ මීට පෙර හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වූ ඔහුගේ ම බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබුණි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|