මාලිමා මන්ත්‍රීවරියට වාචික ලිංගික හිංසනය සිදුකර තිබෙන්නේ අර්චුනා රාමනාදන්..! ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරියකට, යම් මන්ත්‍රීවරයෙකු, වාචික ලිංගික හිංසනයක් සිදුකර ඇති බවත්, එකී මන්ත්‍රීවරයාට එරෙහිව විනය පියවර ගන්නා ලෙසත්, සභානායක බිමත් රත්නායක මහතා ඊයේ කතානායකගෙන් ඉල්ලා සිටියේ ය. කෙසේ නමුත්, අදාල ජුගුප්සාජනක හැසිරීම පෙන්නුම් කළ මන්ත්‍රීවරයා කවුදැයි, සභානායකවරයා හෙළි කලේ නැත. නමුත්, එම මන්ත්‍රීවරයා අර්චුනා රාමනාදන් බව මේ වන විට වාර්තා වේ. ඔහු, අදාල මන්ත්‍රීවරියට “ගණිකාව” යන තේරුම ඇති වචනයක් භාවිතා කරමින් අපහාස කර ඇති බවයි පැවසෙන්නේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
Heading |
---|
2025-04-12 8:22 am
|
Heading |
---|
2025-04-11 3:10 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|