Heading
දේශීය
2025-03-24 11:24 am • Views: 458

ශවේන්ද්‍රට, වසන්ත කරන්නාගොඩට, ජගත් ජයසූරියට සහ කරුණා අම්මාන්ට එරෙහිව එක්සත් රාජධානිය සම්බාධක පනවයි.

ශවේන්ද්‍රට, වසන්ත කරන්නාගොඩට, ජගත් ජයසූරියට සහ කරුණා අම්මාන්ට එරෙහිව  එක්සත් රාජධානිය සම්බාධක පනවයි.

සිවිල් යුද්ධය පැවති සමයේ බරපතල මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන්, හිටපු යුද හමුදාපතිවරුන් වන ශවේන්ද්‍ර සිල්වා සහ ජගත් ජයසූරිය, හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ සහ කරුණා අම්මාන් යන අයට එරෙහිව, එක්සත් රාජධානිය සම්බාධක පනවා තිබේ. 

ඒ අනුව, ඉහත නම් සදහන් කරන ලද පුද්ගලයන්ට එක්සත් රාජධානියට ඇතුළු වීම තහනම් වන අතර, එක්සත් රාජධානිය තුළ ඔවුන්ගේ යම් දේපළක් ඇත්නම් ඒවා රාජසන්තක කිරීමකටද ලක්කරනු ඇත. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න