තීරුබදු ඉහළ දැමිම; එක්සත් ජනපද තානාපතිනිය සහ ඇමති විජිත හේරත් අතර හමුවක්. විදේශ අමාත්‍ය විජිත හේරත් සහ මෙරට එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් මහත්මිය අතර හමුවක අද පස්වරුවේ සිදුව තිබේ. මෙම හමුවේ දී එක්සත් ජනපදය සමඟ වෙළද සබදතා සමතුළිත කිරීමේ වැදගත්ගම විදේශ කටයු අමාත්‍යවරයාට තමන් අවධාරණය කළ බව ජුලී චන්ග් මහත්මිය පවසයි. එමෙන්ම, සාධාරණ සහ සමබර වෙළද සබදතාවයක් ආර්ථික වර්ධනයට සහාය වන අතර ඉන් රැකියා අවස්ථා උත්පාදනය කරන බවත්, දෙරටෙහිම කර්මාන්ත එමගින් ශක්තිමත් වන බවත් තමන් විදේශ කටයුතු අමාත්‍යවරයාට දැනුම් දුන් බව තානාපතිනිය නිකුත් කර තිබෙන ට්වීටර් පණිවිඩයේ සදහන් වේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|