එක්සත් ජනපද තීරු බද්ද පිළිබදව සාකච්ඡා කිරීමට ජනපති පක්ෂ නායකයන් කැදවයි..! ට්‍රම්ප් පරිපාලනය විසින් අපගේ අපනයන මත පනවා තිබෙන 44% ක නව තීරු බද්ද සහ එම බද්දේ බලපෑම පිළිබදව සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ සියළු පක්ෂ නායකයන් හෙට, ජනාධිපති ලේකම් කාර්යාලයට කැදවා තිබේ. විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් අද දිනයේ කරන ලද ඉල්ලීමකට අනුව, මෙම කැදවීම ජනාධිපතිවරයා විසින් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-14 4:50 am
|
Heading |
---|
2025-04-12 10:49 am
|
Heading |
---|
2025-04-12 9:51 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|