Heading
දේශීය
2025-04-12 8:22 am • Views: 1568

වරෙන්තුපිට සිටින ප්‍රසන්න රණවීර පාස්පෝර්ට් කන්තෝරුවට ඇවිත් ගුවන් ගමන් බලපත්‍රයත් අළුත් කරගෙන..?

වරෙන්තුපිට සිටින ප්‍රසන්න රණවීර පාස්පෝර්ට් කන්තෝරුවට ඇවිත් ගුවන් ගමන් බලපත්‍රයත් අළුත් කරගෙන..?

කූඨ ලේකන සකස්කොට රජයේ ඉඩමක් භාහිර පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු ලබා සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර, පසුගිය දිනෙක, ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අලුත්කර ගැනීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තු-වටද පැමිණ තිබෙන බව වාර්තා වේ. 

මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බව මාධ්‍ය වාර්තා කරයි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න