චීනයෙන් ගෙනාවත් ස්මාර්ට් ෆෝන් සහ පරිගණක තීරු බද්දෙන් නිදහස් කිරීමට ට්‍රම්ප් තීරණය කරයි. ස්මාර්ට් ෆෝන් සහ පරිගණක සදහා පනවා ඇති ආනයන තීරු බදු ඉවත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ. මෙය චීනයෙන් ආනයනය කරනු ලබන ස්මාර්ට් ෆෝන් සහ පරිගණක සදහාද අදාල ය. ඒ අනුව, ඊට අදාල දැනුවත් කිරීම් එක්සත් ජනපද රේගුවට සහ දේශසීමාවේ ආරක්ෂාව භාර ආයතන වෙත මේ වන විටත් සිදු කර තිබෙන බව පැවසේ. එක්සත් ජනපදය තුළ අලෙවි වන ඇපල් වර්ගයේ ස්මාර්ට් දුරකථනවලින් 80% ක් ම නිෂ්පාදනය කරනු ලබන්නේ චීනයේ වන අතර ඉතිරි 20% නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දියාවේ ය.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-12 9:51 am
|
Heading |
---|
2025-04-12 8:22 am
|
Heading |
---|
2025-04-11 3:10 am
|
Heading |
---|
2025-04-11 1:53 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|