
පූනකරී පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය අහෝසියි. ආයෝජකයා විසින් අවශ්‍ය කොන්දේසි ඉටු නොකිරීම හේතුවෙන්, පූනකරී වැව මත ඉදිකිරීමට යෝජනා වී තිබුණු පාවෙන සූර්ය බල ව්‍යාපෘතිය අහෝසි කර දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. මෙම ව්‍යාපෘතිය ඕස්ටේ්‍රලියානු ආයෝජනයක් ලෙස මෙරටට පැමිණීමට නියමිතව තිබුණි. එය ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 1727 ක් වටිනා ව්‍යාපෘතියකි. කෙසේ වෙතත්, ආයෝජකයා විසින් අප්‍රේල් මාසයේ 30 වන දා ට පෙර සිදුකළ යුතුව තිබුණු ගෙවීමක් මේ දක්වා සිදු කර නැත.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2026-02-11 11:05 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|