
හරීන්ට සහ මනූෂට මන්ත්‍රී ධූර අහිමි වෙයි. හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරු සිය පක්ෂයෙන් නෙරපා දැමීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන තිබේ. ඒ අනුව, හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි වන අතර, තවදුරටත් අමාත්‍යදූර දැරීමටද ඔවුන්ට නොහැකි වනු ඇත.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-10-13 8:40 am
|
| Heading |
|---|
|
2025-08-22 8:03 am
|
| Heading |
|---|
|
2025-08-20 9:27 am
|
| Heading |
|---|
|
2025-07-26 2:21 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|