
අල්ලස් කොමිසම මඟ හරිමින් සිටි එස්.එම් චන්ද්‍රසේන කොමිසමට ගෙන්වා ගෙන ඇත්තේ “ඇමක්” දාලා..! අල්ලස් හෝ දූෂණ වංචා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කරන ලද ඉල්ලීම් කිහිපයක් ම හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, දිගින් දිගටම මඟහැර තිබුණු බව වාර්තා වේ. මේ අනුව, එස්.එම් චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවට ගෙන්වා ගැනීමට ක්‍රමයක් කල්පනා කරමින් සිටි කොමිසමේ නිළධාරීන්ට, ඔහු, නිසැක වශයෙන්ම ගාමිණී ලොකුගේ මහතාගේ අවමංගල්‍යයට සහභාගී වීමට පැමිණෙන බව දැනගන්නට ලැබී ඇත. එම අවස්ථාව උපයෝගී කර ගනිමින්, ඔහු වෙනුවෙන් අල්ලස් කොමිසමේ ලිපියක් ඇති බව පවසා, එස්.එම්. චන්ද්‍රසේන එහි ගෙන්වා ගැනීමට කොමිසම කටයුතු කර තිබේ. ලිපිය ලබා ගැනීමට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි එස්.එම් චන්ද්‍රසේන අත්අඩංගුවට ගැනීමට නිළධාරීන් පියවර ගෙන ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-03 8:54 am
|
| Heading |
|---|
|
2025-10-31 2:19 am
|
| Heading |
|---|
|
2025-10-29 9:42 am
|
| Heading |
|---|
|
2025-10-28 8:08 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|