
“අම්මා ආපහු එනවා..!” හසීනාගේ පුතා කියයි.  අග්‍රාමාත්‍යවරිය පලායාමෙන් පසුව පිහිටුවා තිබෙන නව භාරකාර රජය මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළ විට සිය මව පැමිණෙන ඇති බවයි ඔහු පවසන්නේ.  ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.  ජනතා විරෝධය මධ්‍යයේ ෂීක් හසීනා පසුගිය සදුදා දිනයේ දී ඉන්දියාවට පලා ගියා ය. 
පලාගිය බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය වන ෂීක් හසීනා, නුදුරේදීම නැවත බංග්ලාදේශයට පැමිණෙනු ඇතැයි, ඇගේ පුත්‍රයා වන සජීබ් වසෙඩ් ප්‍රකාශ කර තිබේ. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-08-30 8:29 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-08-11 9:56 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |