Heading
දේශපාලන
2025-08-20 9:27 am • Views: 337

රනිල් වික්‍රමසිංහ සිකුරාදා සී.අයි.ඩීයට කැදවයි.

රනිල් වික්‍රමසිංහ සිකුරාදා සී.අයි.ඩීයට කැදවයි. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගෝස්තු විසි දෙවන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබෙන බව වාර්තා වේ. 

ඒ, ඔහු, මහජන මුදල් අවභාවිතා කරමින් ලන්ඩනයේ පෞද්ගලික සංචාරයක නිරතව ඇති බවට වන චෝදනාව හා සම්බන්ධ විමර්ශයට අදාලවයි. 

මේ සම්බන්ධයෙන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන අයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න