Heading
දේශපාලන
2025-10-13 8:40 am • Views: 222

කර්ටේනර් 323 සිද්ධිය; පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩුව එකඟ වෙයි.

කර්ටේනර් 323 සිද්ධිය; පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩුව එකඟ වෙයි. 

රතු ලේබල් සහිත බහාලුම්ද ඇතුළුව බහාලුම් 323 ක් පරීක්ෂාවකින් තොරව මුදා හැරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කරන ඉල්ලීමට ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. 

මන්ත්‍රීවරයා පවසන්නේ, අදාල බහාලුම් මුදා හැරීමේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට රජය එකඟතාවය පලකර ඇති බවයි. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න