
2025 වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය 4.9% ක්. 2025 වසරේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 4.9% ක වර්ධනයක් අත්කරගෙන ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ දෙවන කාර්තුව තුළ ආර්ථක වර්ධනය වාර්තා වී තිබුණේ 4.7% ක් ලෙස ය. 2024 වසරේ තුන්වන කාර්තුවේ දී 5.5%ක ප්‍රතිශතයකින් ආර්ථිකය වර්ධනය වී තිබුණි. එය, 2024 වසරේ හතරවන කාර්තුවේ දී 5.4% දක්වාත්, 2025 වසරේ පළමුවන කාර්තුවේ දී 4.8% දක්වාත් පහත වැටුණි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-11-17 9:04 am
|
| Heading |
|---|
|
2025-11-16 8:14 am
|
| Heading |
|---|
|
2025-11-15 8:42 am
|
| Heading |
|---|
|
2025-11-14 9:29 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|