Heading
දේශීය
2024-07-05 4:45 am

සියදිවි නසාගැනීමක්ද ? අනතුරක්ද ?

මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහළකින් ඇද වැටී මියගිය නව යොවුන් වියේ දරුවන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් පොලිසිය විසින් සොයාගෙන ඇති තොරතුරු පහත පරිදි වේ.


මෙම මරණය සියදිවි නසා ගැනීමක් ද නැතිනම් හදිසි අනතුරකින් සිදුව ඇති දෙයක්ද යන්න තවමත් අනාවරණය කරගෙන නැත. 


නමුත්, මාධ්‍ය ඔස්සේ මරණය සම්බන්ධයෙන් පළවන බොහෝ කරුණු සත්‍යයෙන් තොර බව පෙනී යයි. 


එබැවින්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක උපුටා දක්වමින් දැනට වාර්තා වී ඇති කරුණු පමණක් අපි මෙසේ සාරාංශ කරමු. 

සියදිවි නසාගැනීමක්ද අනතුරක්ද යන්න 

තවමත් තහවුරු වී නෑ. 

ඔවුන් අතර ගැටුමක් තිබී නෑ. 

ශිෂ්‍යාව පාසලෙන් අස්කර නෑ.

මත්ද්‍රව්‍ය භාවිතා කර නෑ. 

ශිෂ්‍යාව උස් ස්ථානවල සිට ඡායාරූප ගැනීමට 

කැමැත්තක් දක්වා තිබේ. එවැනි ඡායාරූප රැසක් 

ඇගේ ජංගම දුරකථනයේ තිබේ.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න