Heading
දේශපාලන
2026-02-12 10:55 am • Views: 11

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරඟය අද පෙරවරු 11.00 ට

ශ්රී ලංකාව සහ ඕමානය අතර තරඟය
අද පෙරවරු 11.00 ට.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව සහ ඕමානය අතර තරඟය අද පෙරවරු 11.00 ට පල්ලෙකැලේ ජාත්යන්තර ක්රීඩාංගනයේ දී පැවැත් වේ.
ආබාධයට ලක්ව සිටින වනිදු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත අද තරඟය සදහා ක්රීඩා කිරීමට නියමිත ය.

Comments

Heading Heading
sample image
Heading
2026-02-11 4:49 am
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න