Heading
දේශපාලන
2024-08-20 8:04 am • Views: 11

"අපේක්ෂකයන් 06 ක් සැප්තැම්බර් 7 වන දා මුහුණට මුහුණ හමුවෙති." සංවාදය සංවිධානය කිරීම පැෆරල් සංවිධානය.

"අපේක්ෂකයන් 06 ක් සැප්තැම්බර් 7 වන දා මුහුණට මුහුණ හමුවෙති." සංවාදය සංවිධානය කිරීම පැෆරල් සංවිධානය. 

ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකු, ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබදව සිදු කරන මුහුණට මුහුණ විවාදයක් සදහා කැදවීමට පැෆරල් සංවිධානය කටයුතු කරමින් සිටියි. 

ඒ සදහා ඔවුන් යෝජනා කර තිබෙන දිනය වන්නේ සැප්තැම්බර් හත් වන දා ය. 

මෙම විවාදය සදහා, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර සහ සෙල්වම් අරියනේත්තිරම් යන අපේක්ෂයන් සදහා ආරාධනා කර තිබේ. 

අපේක්ෂකයන් දෙදෙනෙක් දැනටමත් මෙම ආරාධනාව පිළිගෙන ඇති බව පැෆරල් සංවිධානය නිවේදනය කරයි. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න