Heading
දේශපාලන
2024-11-20 5:34 am • Views: 691

ජාතික ලයිස්තු අර්බුධය මැද රනිල් හෙට ඉන්දියාවට යයි..!

ජාතික ලයිස්තු අර්බුධය මැද රනිල් හෙට ඉන්දියාවට යයි..!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට පෙරවරුනේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. 

ඔහු නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ එළැඹෙන තිස්වන දා ය. 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබුණු ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධූරයක් සදහා රවී කරුණානායක මේ වන විට පත්ව සිටින අතර, අනෙක් මන්ත්‍රී ධූරය සදහා පත් කළ යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පකෂය තුළ දැවැන්ත අර්බුදයක් මේ වන විට නිර්මාණය වී තිබේ. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර නම් ඒ අර්බුධය විසදෙනු ඇතැයි සිතිය නොහැක. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න