Heading
දේශපාලන
2024-08-20 4:00 am

"රන්ජන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න අපි සූදානම්..!" විජිත හේරත්.

"රන්ජන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න අපි සූදානම්..!" විජිත හේරත්. 

රන්ජන් රාමනායක, හොරකමට සහ දූෂණයට එරෙහිව තනිව සටන් කළ පුද්ගලයෙක් බව, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. 

කෙසේ වෙතත්, තනිව සටන් කර ජයග්‍රහණ අත්කර ගැනීම අපහසු බව පවසන මන්ත්‍රීවරයා, ඒ සදහා ජනතා ව්‍යාපාරයක් අවශ්‍ය බවද අවධාරණය කරයි. 

රන්ජන් සිරගත වූවේ ඔහු හොරකමකට හෝ වංචා දූෂණයකට සම්බන්ධ වූ නිසා නොව, සත්‍යය ප්‍රකාශ කිරීම නිසා බව පවසන මන්ත්‍රීවරයා, රන්ජන්ට සිදුව තිබෙන අසාධාරණයට එරෙහිව යුක්තිය ඉටු කිරීමට නුදුරේ බිහිකරන මාලිමා රජයක දී කටයුතු කරන බවද පවසයි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න