මෛත්‍රී ලක්ෂ 1000 ක වන්දිය ගෙවා අවසන් කරයි..! පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ ආබාධිත වූ වින්දිතයන්ට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරන ලද රුපියල් ලක්ෂ දහසක වන්දිය, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ගෙවා අවසන් කර ඇති බව වාර්තා වේ. ගෙවිය යුතුව තිබුණු සමස්ත වන්දි මුදල වූ රුපියල් ලක්ෂ දහසක මුදලෙන් ලක්ෂ පන්සිය අසූවක මුදල් ප්‍රමාණයක් පසුගිය ජූලි මාසය වන විට හිටපු ජනාධිපතිවරයා ගෙවා අවසන් කර තිබුණි. ඉතිරි මුදල් ප්‍රමාණය ගෙවීම සදහා, හිටපු ජනාධිපති වරයා තවත් අවුරුදු හයක කාලයක් අධිකරණයෙන් ඉල්ලා සිටියද, අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. ඒ අනුව, හිග වන්දි මුදල අගෝස්තු මාසයේ තිස්වනදාට පෙර ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපතිවරයාට නියෝග කළ අතර, එසේ නොගෙවන්නේ නම්, ඔහුට එරෙහිව අධිකරණය අපහාස කිරීම යටතේ නඩු පවරන බවද පවසා තිබුණි.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-09-20 3:36 am
|
Heading |
---|
2024-09-20 1:55 am
|
Heading |
---|
2024-09-18 10:03 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|