Heading
දේශීය
2024-09-04 8:43 am

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදින් ඇරඹේ...!

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදින් ඇරඹේ...! සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන් සංඛ්‍යාව 700,000 ක්. 


2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදින් ආරම්භ වේ. 

අද සිට හය වන දා දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අවස්ථාව සලසා දී තිබෙන අතර, මෙම කාලය තුළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි පුද්ගලයන් සදහා ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සැප්තැම්බර් 11 සහ 12 යන දින දෙක අමතර කාලයක් ලෙස ලබා දී තිබේ. 

දිවයින පුරා පිහිටා තිබෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිස් ස්ථානවල දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු වේ. 

රාජ්‍ය සේවයට අයත් හත් ලක්ෂයක ඡන්ද දායකයන් ප්‍රමාණයක් තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීම සදහා සුදුසුකම් ලබා සිටිති. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න