
තවත් ඝාතන තැතකින් ඩොනල්ඩ් ට්‍රම්ප් බේරේ...!  තවත් ඝාතන තැතකින්, එක්සත් ජනපද ජනාධිපති ධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් බේරී තිබේ.  මෙවර ඔහු ඝාතනය කිරීමට උත්සාහ දරා තිබෙන්නේ, ෆ්ලෝරිඩා හී පිහිටි ඔහු ගොල්ෆ් ක්‍රීඩා කරන ක්‍රීඩා පිටියේ දී ය.  ගොල්ෆ් පිටියේ ඔහු සිටි ඉසව්වට මීටර් 275 ත් 450 ත් අතර දුරකින්, පදුරු අතර සැගවී සිටින වෙඩික්කරුවකු හදුනා ගැනීමට ට්‍රම්ප්ගේ ආරක්ෂකයන් සමත් විය.  වහාම ඔහු ආරක්ෂක ස්ථානයකට රැගෙන ගොස් තිබෙන ආරක්ෂකයෝ, සැකකරුවට වෙඩි තබා තිබේ.  සැකකරු මෝටර් රථයක නැගී පලා ගොස් ඇති අතර, මෝටර් රථයේ අංකය ඡායාරූප ගත කර කර ගැනීමට පුරවැසියෙක-ු සමත්ව තිබේ.  ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වා තිබෙන පොලිසිය, අදාල වෙඩික්කරුවා යැයි සිතිය හැකි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-08-30 8:29 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-08-11 9:56 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |