
හිස්බුල්ලා සටන් කාමීන්ගේ වෝකි ටෝකී පුපුරා යයි..!  ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන් භාවිතා කරන වෝකි ටෝකි හදිසියේ පුපුරා යාමෙන් විසි දෙනෙකු මිය ගොස් තවත් හාරසිය පනහකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  පසුගිය අගහරුවාදා දිනයේ දී, හිස්බුල්ලා සටන්කාමීන් ඔවුන්ගේ සන්නිවේදන කටයුතු සදහා භාවිතා කරන පේජර් පුපුරා යාමෙන් දරුවන් දෙදෙනෙකුද ඇතුළුව 12 දෙනෙකු මියගොස් තිබුණි. එම සිද්ධියෙන් පුද්ගලයන් දෙදහස් අටසියයකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා විය.  මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය බවට සැක කරයි. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-08-30 8:29 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-08-11 9:56 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |