ජනාධිපතිධූර අපේක්ෂක සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයත් සමඟ, එවැනි ප්‍රහාරයක් පිළිබදව තොරතුරු කල් තියා අනාවරණය කර ගැනීමට නොහැකි වීම සහ ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වීමේ වගකීම භාර ගනිමින්, එක්සත් ජනපද රහස් සේවා අධ්‍යක්ෂ Kim Cheatle එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත්, ඇය එම ධූරයෙන් ඉල්ලා අස්වීමට පෙර, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපක්ෂයෙන් ඉල්ලා අස්වන ලෙස ඇයට බලපෑම් එල්ල වී තිබුණු බව පැවසේ.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-09-19 9:46 am
|
Heading |
---|
2024-09-16 9:02 am
|
Heading |
---|
2024-09-06 10:20 am
|
Heading |
---|
2024-09-03 9:09 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|