Heading
ජාත්‍යන්තර
2024-10-17 6:38 am

ෂීක් හසීනා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කරයි..!

ෂීක් හසීනා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කරයි..!

වසර මුල පැන නැගුණු ශිෂ්‍ය හා මහජන විරෝධය මර්දනය කිරීම සදහා වෙඩි තැබීමට අණ කිරීම සහ ඒ මගින් මිනිස් ඝාතන සිදු කිරීම සම්බන්ධයෙන්, බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය, හිටපු අගමැතිනී ෂීක් හසීනා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබේ. 

ශිෂ්‍යයන් විසින් රජයේ රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ කෝටා ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලමින් විරෝධතා ආරම්භ කරන ලද අතර, එම විරෝධතා මර්දනය කිරීමේ දී නිරායුධ ශිෂ්‍යයන් සහ සිවිල් වැසියන් හත්සියයකට වඩා වැඩි පිරිසක් ඝාතනයට ලක් විය. 

අවසානයේ දී දරුණු මහජන විරෝධය මධ්‍යයේ අගෝස්තු පස් වන දා ඉන්දියාවට පලා යාමට හිටපු අග්‍රාමාත්‍යවරියට සිද්ධ විය. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න