
හමාස් නායක යහ්යා සින්වාර් ඝාතනය කරයි.  පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ හත් වන දා ඊශ්‍රායලය භූමියට ඇතුළු වී  එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයේ සැලසුම්කරු “යහ්යා සින්වාර්”, ඊශ්‍රායල හමුදා විසින් ඝාතනය කර තිබේ.  යහ්යා සින්වාර්, විශාල ආරක්ෂක බලඇණියක් පිරිවරාගෙන, ප්‍රාණ ඇපකරුවන් මිනිස් පලිහක් ලෙස භාවිතා කරමින්, යටිබිම්ගත බංකර් පද්ධතියක සැගවී සිටිනු ඇතැයි අපේක්ෂා කළද ඝාතනයට ලක් වන අවස්ථාවේ දී ඒ කිසිවක ආරක්ෂාවක් ඔහුට තිබී නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  ඊශ්‍රායල හමුදා රෆා ප්‍රදේශයේ සිදු කළ සාමාන්‍ය මෙහෙයුමක් අතරතුර හමාස් සංවිධානයට සම්බන්ධ සටන් කරුවන් තිදෙනෙකු ඝාතනයට ලක්කර තිබුණු අතර, පසුව සිදු කළ සොයා බැලීම්වල දී ඉන් එක් අයෙකු හමාස් නායකයා බව හදුනාගෙන තිබේ. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-08-30 8:29 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-08-11 9:56 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |