බෙන්ජමින් නෙතන්යාහුගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්..! ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ගේ පෞද්ගලික නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ. ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ හිස්බුල්ලා සංවිධානය විසින් බවට විශ්වාස කරයි. මෙම ප්‍රහාරයෙන් ජීවිත හානි කිසිවක් සිද්ධ වී නැති බව වාර්තා වේ. ප්‍රහාරය සිද්ධ වන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා හා ඔහුගේ බිරිද නිවසේ සිට නැත.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-10-18 10:18 am
|
Heading |
---|
2024-10-17 6:38 am
|
Heading |
---|
2024-10-03 3:00 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|