Heading
දේශපාලන
2024-10-20 1:38 am

"ලබා දී තිබෙන වාහන හයෙන් ගිලන් රථය ඇතුළුව වාහන තුනක් හෙට භාර දෙනවා..!" මහින්ද රාජපක්ෂ කියයි.

"ලබා දී තිබෙන වාහන හයෙන් ගිලන් රථය ඇතුළුව වාහන තුනක් හෙට භාර දෙනවා..!" මහින්ද රාජපක්ෂ කියයි. 


තමන්ගේ ආරක්ෂාව සහ පරිහරණය සදහා ලබා දී තිබෙන වාහන හයෙන් ගිලන් රථයද ඇතුළුව වාහන තුනක්, ජනාධිපති ලේකම් කාර්යාලය වෙත හෙට දිනයේ නැවත භාර දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ මාධ්‍ය ඒකකය පවසයි. 

මෙම රථ නැවත භාර දීම සිද්ධ කරන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව බවද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එකී මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සදහන් කර තිබේ. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න