Heading
ක්‍රීඩා
2024-07-26 1:32 am

“දැන් මොකද කරන්නේ..?” ව්‍යවස්ථාදායක සභාව අද පෙරවරු 10.30 ට රැස් වේ

පොලිස්පති ධූරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව නිරාකරණය කර ගැනීම සදහා ව්‍යවස්ථාදායක සභාව අද පෙරවරු 10.30 ට රැස්වීමට නියමිත ය.


ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව දේශබන්දුට තවදුරටත් එම ධූරයේ කටයුතු කළ නොහැකි නිසා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කළ යුතුව තිබේ.


ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කළ හැකි ය.

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න