නව රජයේ “කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව” මෙහෙයවීමේ වගකීම ඉලෝන් මස්ක්ට සහ විවේක් රාමස්වාමිට..! අභිනවයෙන් තේරී පත් වූ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නව රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව මෙහෙයවීමේ වගකීම ඉලෝන් මස්ක්ට සහ විවේක් රාමස්වාමිට භාර දීමට තීරණය කර තිබේ. විවේක් රාමස්වාමි, ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයෙකි. ඔහුගේ දෙමව්පියන් ඉන්දියාවේ සිට එක්සත් ජනපදයට සංක්‍රමණය වූවන් ය. ඉලෝන් මස්ක්ට සහ විවේක් රාමස්වාමිට වගකීම් භාර දී තිබෙන කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව, දෙපාර්තමේන්තුව යන නමින් හැදින් වූ වද සෘජුව රජයට සම්බන්ධ ආයතනයක් නොවේ. එය රජයට පිටතින් සිට ධවල මන්දිරයට උපදෙස් ලබා දීම සදහා ස්ථාපිත කර තිබෙන ආයතනයකි.
Heading | Heading |
---|
Heading |
---|
2024-10-26 9:53 am
|
Heading |
---|
2024-10-19 6:07 am
|
Heading |
---|
2024-10-18 10:18 am
|
Heading |
---|
2024-10-17 6:38 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|