Heading
ක්‍රීඩා
2024-11-29 4:49 am • Views: 185

නොවැම්බරයේ උද්ධමනය පහතට..!

නොවැම්බරයේ උද්ධමනය පහතට..!

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ගණනය කරනු ලබන  සමස්ත උද්ධමන අනුපාතය, ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේ දී තවදුරටත් පහත වැටී තිබේ. 

ඒ අනුව, ඔක්තෝබරයේ - 0.8% ක් වූ උද්ධමන අනුපාතය නොවැම්බරයේ දී  - 2.1% දක්වා පහත වැටී තිබේ. 

ආහාර ඛාණ්ඩයේ උද්ධමනය, ඔක්තෝබරයේ 1.0% ක් වූ අතර එය නොවැම්බරයේ දී 0.6% දක්වා අඩු වී ඇත. 

ආහාර නොවන ඛාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබරයේ - 1.6% ක් ලෙස පැවතුණු අතර, නොවැම්බරයේ දී එය - 3.3% දක්වා පහත වැටී තිබේ. 

Comments

Heading Heading
sample image
Heading
2024-11-01 12:20 pm
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න