
ජෝ බයිඩ්න්, ගෙදර යන ගමන් සිය පුතුට ජනාධිපති සමාවත් දීගෙනම යයි..!  තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනාධිපති ධූරය භාර දී, නික්ම යාමට සූදානමින් සිටින වත්මන් එක්සත් ජනපද ජනපද ජනාධිපති ජෝ බයිඩ්න්, ඔහුට ලැබී තිබෙන බලතල අනුව,  සිය පුතු වන හන්ටර් බයිඩ්න්ට ජනාධිපති සමාව ලබා දී තිබේ.  හන්ටර් බයිඩ්න්, නීති විරෝධීව ගිනි අවියක් ළග තබා ගැනීම සහ බදු වංචාවක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරුවකු වී සිටියි.  නීති විරෝධීව ගිනි අවියක් ළග තබා ගැනීම වසර විසි පහකට නොවැඩි සිරදඩුවමකට ලක්වීමට හේතුවකි. නමුත් එම වරද සදහා හන්ටර් බයිඩ්න්ට මාස 16 ක සිරදඩුවමක් නියමවීමට තිබුණු බව වාර්තා වේ.  බදු වංචාව සම්බන්ධයෙන් ඔහුට දා හත් වසරක සිරදඩුවමක් නියම විය. එම සිර දඩුවම දෙසැම්බර් මාසයේ 16 වන දායින් ආරම්භ වීමට නියමිත ය.  එසේ තිබිය දී ජෝ බයිඩ්න් සිය පුතුවන හන්ටර් බයිඩ්න්ට ජනාධිපති සමාව ලබා දී තිබේ. 
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-08-30 8:29 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-08-11 9:56 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |