
ශම්මි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපති..! ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පත්ව තිබේ. ශම්මි සිල්වා මහතා මෙම නව ධූරයට පත් වීමට පෙර, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ අලෙවි කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කර තිබුණි. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ ජේ ෂා, මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය සදහා පත්ව සිටියි.
| Heading | Heading |
|---|
| Heading |
|---|
|
2025-10-24 10:32 am
|
| Heading |
|---|
|
2025-10-24 8:57 am
|
| Heading |
|---|
|
2025-10-23 9:12 am
|

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading |
|---|
| Heading |
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
|---|
|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|