ලෝකෙටම නොමිලේ..! පිළිකාව සුවකරන එන්නතක් රුසියාව නිපදවයි..! පිළිකාව සුවකරන එන්නතක් නිෂ්පාදනය කළ බව රුසියානු රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. මෙම එන්නත, එළැඹෙන ජනවාරියේ සිට ලොවපුරා බෙදා හැරීමට නියමිත ය. මෙම එන්නත බෙදා හරින්නේ කිසිදු මුදලක් අයකර ගැනීමකින් තොරවයි. රුසියාව පිළිකාවට සාර්ථක ප්‍රතිකාරයක් සොයා ගැනීම ආසන්නයටම පැමිණ සිටින බව ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා පසුගිය පෙබරවාරියේ දී ප්‍රකාශ කර තිබුණි.
Heading | Heading |
---|
Heading |
---|
2024-12-02 11:08 am
|
Heading |
---|
2024-11-27 11:32 am
|
Heading |
---|
2024-11-21 1:00 pm
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|