හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ඝාතනය දමයි..! හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායක ඉස්මයිල් හනීයේ, සියොන්වාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුව ඝාතනය කර තිබෙන්නේ ටෙහෙරානයේ දී ය. ඉරාන ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා ඉස්මයින් හනීයේ ටෙහාරනයට පැමිණ සිටිය දී මෙම ඝාතනය සිදු විය. දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමෙන් පසුව ඉස්මයිල් හනීයේ ඉරාන ජනාධිපතිවරයා සමග ගත් ඡායාරූපයක් ද ඉරාන ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මුදාහැර ඇති බව වාර්තා වේ.
Heading |
---|
30K Followers
|
40K Followers
|
4K Followers
|
325K Followers
|
747 Followers
|
Heading | Heading |
---|
Heading |
---|
2024-09-19 9:46 am
|
Heading |
---|
2024-09-16 9:02 am
|
Heading |
---|
2024-09-06 10:20 am
|
Heading |
---|
2024-09-03 9:09 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|