Heading
ජාත්‍යන්තර
2025-01-15 8:51 am • Views: 799

තුන් දහසක පොලිස් බල ඇණියක් පැමිණ දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට ගනී.

තුන් දහසක පොලිස් බල ඇණියක් පැමිණ දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට ගනී. 

දෝශාභියෝගයකට මුහුණ දී සිටින දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol මහතා එරට දූෂණ විරෝධී විමර්ශකයන් විසින් ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. 

අත්අඩංග-ුවට පත් ජනාධිපති  එරෙහිව එරට පාර්ලිමේන්තුව දෝශාභියෝගයක් ගෙන ආවේ, ඔහු, යුද නීතිය පැනවීමට කටයුතු කිරීම හේතුවෙනි. 

ජනවාරි මාසයේ මුල් දිනවල දී ද ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ නමුත්, කුඩා ආරක්ෂක භට පිරිසක් සමග කදුකරයේ පිහිටි ඔහුගේ පුද්ගලික නිවසක රැදී සිටි ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්වීමෙන් වැලකී සිටීමට ද කටයුතු කර තිබුණි. 

කෙසේ වෙතත්, ඊයේ දිනයේ දී දූෂණ විරෝධී විමර්ශකයන් තුන් දහසක පමණ පොලිස් බල ඇණියක් සමග පැමිණ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න