Heading
ජාත්‍යන්තර
2024-08-01 5:49 am

හමාස් සන්නද්ධ අංශ නායකයා ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි.

හමාස් සන්නද්ධ අංශ නායකයා ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි. 


හමාස් සංවිධානයේ සන්නද්ධ අංශ නායකයා වන මොහොමඩ් ඩෙයිෆ් ඝාතනය කළ ඊශ්‍රායලය පවසයි. 

පසුගිය ජූලි 13 වන දා ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයක් මගින් මෙම ඝාතනය සිද්ධ කල බවයි ඊශ්‍රායලය පවසන්නේ.

කෙසේ වෙතත්, හමාස් සංවිධානය මේ දක්වා ඒ පිළිබදව කිසිදු නිවේදනයක් නිකුත් කර නැත. 

ඝාතනයට ලක් වූ මොහොමඩ් ඩෙයිෆ් වසර විස්සක පමණ කාලයක් හමාස් සන්නද්ධ අංශයේ විවිධ නිලතල දරමින් සිටි බව වාර්තා වේ. ඔහු හමාස් සන්නද්ධ අංශය වන ක්වොසාම් බලඇණිය නිර්මාණය කිරීමට මූලිකත්වය ගත් අයගෙන් කෙනෙකි. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න