Heading
ක්‍රීඩා
2024-08-02 12:23 am • Views: 505

තරුෂි අද ඔලිම්පික් දුවයි..!

තරුෂි අද ඔලිම්පික් දුවයි..!


ඔලිම්පික් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා මීටර් අටසියය ඉසව්වේ තරගවදින තරුෂි කරුණාරත්න, අද මූලික වටයේ තරග සදහා සහභාගී වීමට නියමිත ය. 

ඈ සහභාගී වන තරඟ ඉසව්ව මෙරට වේලාවෙන් රාත්‍රී 11.15 ට ආරම්භවන බව වාර්තා වේ. 

ලෝකයේ ශ්‍රේණිගතකිරීම් අනුව තරුෂිට හිමිව තිබෙන ස්ථානය 48 යි. 

ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන සිටින්නේ බහමාස් ක්‍රීඩිකාවකි. එම ක්‍රීඩිකාව වාර්තා කර තිබෙන කාලය වන්නේ විනාඩි 01 යි තත්ත්පර 55.96 කි. 

තරුෂි ගේ හොදම කාලය විනාඩි 02 යි තත්ත්පර 00.66 කි. 

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න