"ලෝකයේ දුප්පත්ම දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන ලෝකයේ ධනවත්ම පුද්ගලයා..!" බිල් ගේට්ස්ගෙන් ඉලෝන් මස්ක්ට චෝදනාවක්. ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් ලෝකයේ දුප්පත්ම දරුවන්ගේ ජීවිත අවධානමට හෙලා ඇතැයි බිල් ගේට්ස් චෝදනා කරයි. එක්සත් ජනපදය ලොව පුරා ක්‍රියාත්මක කරමින් සිටි සුබසාධන වැඩසටහන් රැසක් ට්‍රම්ප් පරිපාලනය විසින් මේ වන විට අත්හිටුවා තිබේ. ඒ සදහා ට්‍රම්ප් ජනාධිපතිවරයා පොළඹවා ඇත්තේ ඉලෝන් මස්ක් බවට චෝදනා එල්ල වෙයි. මෙම සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක වී තිබුණේ ලොව පුරා ජීවත්වන දිළිදු දරුවන් ඇතු-ළු අවවරප්‍රසාධිත ප්‍රජාවන් ඉලක්ක කර ගනිමිනි. දිළිදු දරුවන්ගේ ජීවිත අනතුරට පත් කර තිබෙන ඉලෝන් මස්ක් ගේ මැදිහත් වීම හෙළා දැක තිබෙන බිල් ගේට්ස්, තමන් උපයා තිබෙන ධනයෙන් 99% ක් ම ඉදිරි වසර විස්ස තුළ දී ගේට්ස් පදනම හරහා සමාජ සුබ සාධනය වෙනුවෙන් යොදවන බවද නිවේදනය කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-04-30 7:18 am
|
Heading |
---|
2025-04-25 11:21 am
|
Heading |
---|
2025-04-24 12:57 pm
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|