Heading
ජාත්‍යන්තර
2024-08-05 2:58 am

“බොහෝදුරට අද ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල විය හැකියි..!” ඇමරිකාව අනතුරු හගවයි.

“බොහෝදුරට අද  ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල විය හැකියි..!” ඇමරිකාව අනතුරු හගවයි. 


ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය එක්ව, අද දිනය තුළ දී ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කල හැකි බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්, ජී හත කණ්ඩායමට අයත් රටවලට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

කෙසේ වෙතත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ඩමින් නෙතන්යාහු ඊයේ දිනයේ දී මොසාඩ් නියෝජිතයන් හමු වී ඇති අතර, එවැනි ප්‍රහාරයක් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් දී ඇති බව ද පැවසේ. 

හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා වන ඉස්මයිල් හනීයේ, පසුගියදා ඉරානයේ ටෙහෙරාන් නුවර නිවාස සංකීර්ණයක සිටිය දී ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානයේ මැදිහත් වීමෙන් ඝාතනය වූ අතර, ඒ සමඟම ඉරානයේ අධ්‍යාත්මික නායකයා වන කුමේනී, ඊශ්‍රායලයට පහර දෙන ලෙස ඉරාන හමුදාවන්ට නියෝග කළේ ය. 

Heading
sample image
30K Followers
sample image
40K Followers
sample image
4K Followers
sample image
325K Followers
sample image
747 Followers

Comments

Heading Heading
sample image
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න