ඊශ්‍රායල තානාපති කාර්යාල නිළධාරීන් දෙදෙනෙකු වොෂින්ටනයේ දී වෙඩි තබා ඝාතනය කරයි..! ඊශ්‍රායල තානාපති කාර්යාල නිළධාරීන් දෙදෙනෙකු වොෂින්ටනයේ දී වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඝාතනයට ලක්ව ඇත්තේ වොෂින්ටනයේ පැවති යුදෙව්වන්ගේ එකමුතුවකට සහභාගී වීමට පැමිණි ඊශ්‍රායල තානාපති කාර්යාල නිළධාරින් දෙදෙනෙකි. මෙම එකමුතු-ව, පලස්තීනයට එරෙහි ව්‍යාපාරයක් නොවන බවත්, එය පලස්තීනය සහ ඊශ්‍රායල අතර සහයෝගීතාවයක් ගොඩ නැගීම අරමුණු කරගත් එකමුතු-වක් බවත්, එම එකමුත-ුව සංවිධානය කළ සංවිධායකවරියක් පැවසූ බව වාර්තා වේ. කෙසේ වෙතත්, වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු අත්අඩංග-ුවට ගත් අවස්ථාවේ දී පලස්තීනයට අත නොතබනු යයි, පැවසී යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-30 8:11 am
|
Heading |
---|
2025-05-29 10:55 am
|
Heading |
---|
2025-05-14 8:52 am
|
Heading |
---|
2025-05-13 10:42 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|