ඉලෝන් මස්ක් ට්‍රම්ප්ට සමුදෙයි..! ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වන බව, ඊලෝන් මස්ක් නිවේදනය කර තිබේ. රජයේ වියදම් කපා හැරීම සදහා ට්‍රම්ප් පරිපාලනය දියත් කර තිබුණු මෙහෙයුමට නායකත්වය දෙනු ලැබුවේ ඊලෝන් මස්ක් ය. වියදම් කප්පාදුව මගින් ඩොලර් ට්‍රිලියනයක මුදලක් රජයට ඉතිරිකර දිය හැකි බව ඊලෝන් මස්ක් පවසා තිබුණි. නමුත්, සැබැවින්ම ඔහුට ඉතිකර දිය හැකිව තිබෙන්නේ ඩොලර් බිලියන 175 ක මුදලක් පමණක් බව පැවසේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-30 8:11 am
|
Heading |
---|
2025-05-22 10:45 am
|
Heading |
---|
2025-05-14 8:52 am
|
Heading |
---|
2025-05-13 10:42 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|