වෙළද අධිකරණ නියෝගය අභියාචනාධිකරණය අත්හිටුවයි..! තීරුබදු ඉහළ දැමීමට ට්‍රම්ප්ට කිසි බාධාවක් නෑ. ට්‍රම්ප් පරිපාලනය විසින් යෝජනා කර තිබෙන තීරු බදු ඉහළ දැමීම අත්හිටුවීමේ නියෝගයක් එරට ජාත්‍යන්තර වෙළද අධිකරණය ඊයේ දිනයේ දී ප්‍රකාශයට පත් කර තිබුණි. තීරු බදු ඉහළ දැමීමට රජය ගත් තීන්දුව අත්හිටුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ප්‍රකාශ කරමින්, ට්‍රම්ප් පරිපාලනය, වෙළද අධිකරණයේ එම නියෝගයට එරෙහිව අභියාචනාධිකරණය හමුවට ගියේ ය. අභියාචනාධිකරණය, ට්‍රම්ප් පරිපාලනය විසින් කළ හේතු දැක්වීම පිළිගෙන තිබුණු අතර, ඒ අනුව, වෙළද අධිකරණය ලබා දුන් නියෝගය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
Heading | Heading |
---|
Heading |
---|
2025-05-29 10:55 am
|
Heading |
---|
2025-05-22 10:45 am
|
Heading |
---|
2025-05-14 8:52 am
|
Heading |
---|
2025-05-13 10:42 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|