ජගත් විතානගේ පුතා ප්‍රශ්නගත ජීප් රථය මිලදී ගෙන ඇත්තේ රෝහිතගේ දුවගෙන්..! නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා කොටස් එකලස් කොට සකසන ලද ජීප් රථයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී වලාන දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගන්නා ලද සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුතු වන රසික විතානගේ යන අය, අගෝස්තු පළමු වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය. තමන් මෙම ජීප් රථය මිලදී ගත්තේ, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියගෙන් බව රසික විතානගේ විසින් පොලිසියට පවසා ඇති බැවින්, මේ වන විට වලාන දූෂණ මර්දන ඒකකය රෝහිත අබේගුණවර්ධනගේ දියණිය අත්අඩංගුවට ගැනීම සදහා ඈ සිටින තැන් පිළිබදව සොයමින් සිටින බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙතෙක් පොලිසියට රෝහිත අබේගුණවර්ධනගේ දියණිය හෝ දියණියගේ සැමියා සොයා ගැනීමට හැකි වී නැත.
Heading | Heading |
---|
Heading |
---|
2025-07-20 9:38 am
|
Heading |
---|
2025-07-19 9:11 am
|
Heading |
---|
2025-07-17 9:10 am
|
දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
Heading |
---|
Heading |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. |
---|
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
|