Heading
දේශීය
2025-12-16 4:41 am • Views: 14

දෙසැම්බර් 15 වන දා වන විට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව විසි දෙලක්ෂය ඉක්මයි..!

දෙසැම්බර් 15 වන දා වන විට
පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්යාව
විසි දෙලක්ෂය ඉක්මයි..!
මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඊයේ, එනම් දෙසැම්බර් 15 වනදා දක්වා විදේශීය සංචාරකයන් විසි දෙලක්ෂ අට දහසක් දෙනා පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න