Heading
දේශීය
2025-12-16 4:36 am • Views: 14

වැඩි මිලට කීරි සම්බා විකිණූ සුපිරි වෙළද සැලකට රුපියල් 110,000 ක දඩයක්..!

වැඩි මිලට කීරි සම්බා විකිණූ
සුපිරි වෙළද සැලකට
රුපියල් 110,000 ක දඩයක්..!
වැඩි මිලට කීරි සම්බා අලෙවි කළ සුපිරි වෙළද සැලකට එරෙහිව රුපියල් එක් ලක්ෂ දස දහසක දඩයක් නියම කිරීමට නාඋල මහේස්ත්රාත් අධිකරණය පියවර ගෙන තිබේ.
පාරිභෝගික සේවා අධිකාරිය විසින් අදාල සුපිරි වෙළද සැලට එරෙහිව නඩු පවරා තිබුණි.
අදාල සුපිරි වෙළද සැල වැඩි මිලට කීරි සම්බා අලෙවි කර තිබෙන්නේ “ලංකා බාස්මතී” යනුවෙන් එම සහල් නම් කරමිනි.

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න