Heading
දේශීය
2025-08-04 11:38 am • Views: 301

පලමු මාස හය තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපැයූ ආදායම 2024 ඩො.බි. 1.5 යි. 2025 ඩො.බි. 3.7 යි.

පලමු මාස හය තුළ සංචාරක කර්මාන්තයෙන් ඉපැයූ ආදායම 2024 ඩො.බි. 1.5 යි. 2025 ඩො.බි. 3.7 යි. 

මේ වසරේ මුල් මාස හය තුළ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 3.7 ක ආදායමක් උපයා ඇති බව සංචාරක හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. 

ඒ හා සමානම ආදායමක් ඉදිරි මාස හය තුළ දී ද අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පවසා ඇත්තේ. 

2024 වසරේ මුල් මාස හය තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා තිබුණු ආදායම ඩොලර් බිලියන 1.5 කි. 

Comments

Heading Heading
sample image

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.

Follow us on:
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.
සැණින් දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
© Copyright - Headlinenews.lk
අප හා සම්බන්ධ වන්න