
ගෙවුණු ඔක්තෝබරයේ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 165,193 ක්.  ගෙවුණු ඔක්තෝබරයේ දී, විදේශීය සංචාරකයන් එක් ලක්ෂ හැට පන් දහස් එකසිය අනූ තුන් දෙනෙදකු දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.  එය එදා මෙදා තුර ඔක්තෝබර් මාසයක පැමිණ තිබෙන ඉහළම සංචාරක සංඛ්‍යාවයි.  මීට පෙර, වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ තිබෙන ඔක්තෝබර මාසය වී තිබුණේ 2018 වසරේ ඔක්තෝබරයයි.  2018 වසරේ ඔක්තෝබරයේ විදේශීය සංචාරකයන් එක් ලක්ෂ පනස් තුන් දහස් එකසිය විසි තුන් දෙනෙකු පැමිණ තිබේ.   
| Heading | Heading | 
|---|
| Heading | 
|---|
| 
															   2025-11-03 8:54 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-31 2:19 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-29 9:42 am 
																		   | 
														
| Heading | 
|---|
| 
															   2025-10-28 8:08 am 
																		   | 
														

දේශපාලන, සංස්කෘතික සහ කලා ආදී සෑම ක්ෂේත්‍රයකම නවතම පුවත් ඉහළ නිරවද්‍යතාවයකින් යුතුව මෙම වෙබ් අඩවිය ඔබ වෙත ගෙන එයි.
| Heading | 
|---|
| Heading | 
|---|
| වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. | 
|---|
| 
                                           වැඩිදුර විස්තර ලබා ගැනීමට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න. 
                                                      සැණින් දැන ගැනීමට 
අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. 
                                                       |